Thursday, May 27, 2010

අසිරිමත් බුදු තෙමගුලක් වේවා!


දම් සිසිලෙන් සිත් සැන‍හෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා…!

රතියා ජායතී සොකෝ
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ති සෝකෝ කුතෝ භයං

ඇල්ම නිසා ශෝකය ඇති වෙයි.
ඇල්ම නිසා භය ඇති වෙයි.
ඇල්මෙන් වෙන්වූවහුට ශෝකයක් නැත.
බියක් කොයින්ද ?


http://www.youtube.com/watch?v=FVC8iwjU3FI


3 comments:

  1. ඈත්තටම ඔව් ඈල්ම නිසා ජීවිතයේ අපමන දුක් විඳිමට සිදුවෙයි..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නංගා සිතට දැනෙන දේ බලන්න ආවාට..
    අසිරිමත් වෙසක් මංගල්‍යක් වේවා නංගා…!

    ReplyDelete
  3. අය්යාටත් අසිරිමත් සුබ වෙසක් මංගල්‍යක් වේවා...!

    ReplyDelete