Wednesday, April 28, 2010

නමෝ විත්තියෙන්.......

ඔන්න යාලුවනේ අද ඉදලා මමත් ඔයලත් එක්ක එකතු වෙනවා. මම ඔයලත් එක්ක එකතු වෙන්න හේතු වුනේ මගේ යාලුවෙක්.. එයා මට එයාගෙ බ්ලොග් එක ගැන කියන්න නම් මට එකක් හදලා ඔයලා ඔක්කොම එක්ක එකතු වෙන්න කිව්වා.. එයාගෙ බල කිරීම මත මමත් එකතු වුනා. හැබයි යාලුවනේ මම බ්ලොග් ගැන දන්නෙ නෑ.. හැබැයි මං බ්ලොග් කියවලා තියනවා... මට මේක කරගෙන යන්න ඔයාලා උදව් කරයි කියලා හිතනවා... මම ලියන එවා හොදද නැද්ද කියලා ඔයාලම තිරණය කරන්න.... එහෙනම් ගිහින් එන්නම්....

6 comments:

  1. සිතට දැනෙන දේ....
    යාලුවා ඔයාව සාදරයෙන් පිලිගන්නවා.ඔයා බය නැතිව ලියන්න සිතට දැනෙන දේ...
    යාලුවගේ බ්ලොග් එක ගැන ඉක්මනින්ම සොයාගන්න ලැබේවා...!!!! කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම ලියන්න.
    -ඔබට ජය-
    මේ word veryfication අයින් කලොත් අපට comment කරන්න ලෙසියි.

    ReplyDelete
  2. අනේ යාලුවේ මම දන්නෙ නෑ කොහොමද එක කරන්නෙ කියල... මට කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  3. බොහොම ස්තූතියි යාලුවේ!!!! මට මගෙ අඩුපාඩු පෙන්නලා දීලා මාව දිරිමත් කලාට....

    ReplyDelete
  4. සිතට දැනෙන දේවල් දිගටම අකුරු කරමු මිත්‍රයා. අපි එන්නම් ඔබේ රසවත් ලිපි කියවන්න. සුබ පතනවා ඔබට.

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි මිත්‍රයා...

    ReplyDelete