tag:blogger.com,1999:blog-1129194525107197214.post8753570743527910811..comments2010-08-05T00:35:10.239+05:30Comments on සිතට දැනෙන දේ: සිතට දැනෙන ජීවිතයට සැබැදි ගීතයක්....සිතට දැනෙන දේhttp://www.blogger.com/profile/13903082687795916649noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1129194525107197214.post-17253592761886907842010-05-25T02:30:09.742+05:302010-05-25T02:30:09.742+05:30කදුළු බිංදුව..
මම ඒ දේ කොහොම හරි කරනවා. අපි හැමො...කදුළු බිංදුව..
මම ඒ දේ කොහොම හරි කරනවා. අපි හැමොටම පොඩි කාලේ ඉදලම අපේ ජීවිතයේ ලොකුම ශක්තිය අපේ දෙමව්පියෝ..
බොහෝම ස්තූතියි සිතට දැනෙන දේ කියවන්න ආවාට.සිතට දැනෙන දේhttps://www.blogger.com/profile/13903082687795916649noreply@blogger.comtag:blogger.com,1999:blog-1129194525107197214.post-83533259644749796012010-05-23T17:20:25.916+05:302010-05-23T17:20:25.916+05:30"මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දක..."මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දකින තුරු මගේම තාත්තා වෙන්න කියලා මම හැමදාම සිතින් ප්රාර්ථනා කරනවා" ..මගෙ ජීවිතෙ මට ඉන්න ලොකුම ශක්තිය මගෙ අම්මයි අප්පච්චියි..දුක් වෙන්න එපා..ඔයාගෙ තාත්තා ඔයගෙන් ඉල්ලපු ඉල්ලීම ඉටු කරපු දවසට ඔයගෙ තාත්තා ගොඩක් සතුටු වේයි..Kandulu Binduwahttps://www.blogger.com/profile/10219937972836602865noreply@blogger.comtag:blogger.com,1999:blog-1129194525107197214.post-30577362608726425232010-05-11T23:19:27.621+05:302010-05-11T23:19:27.621+05:30මම,
ඔව් නංගා ජීවිතේ හැටි.. මොන දේ වුනත් අපි ඒ දේට ...මම,
ඔව් නංගා ජීවිතේ හැටි.. මොන දේ වුනත් අපි ඒ දේට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මොන දේ වුනත් අපේ ජීවිතත් ඉදිරියට ගලාගෙන යන එක නවතින්නේ නෑනේ. ස්තූතියි නංගා..සිතට දැනෙන දේhttps://www.blogger.com/profile/13903082687795916649noreply@blogger.comtag:blogger.com,1999:blog-1129194525107197214.post-65412928888121565282010-05-11T23:15:06.128+05:302010-05-11T23:15:06.128+05:30බොහොම ස්තූතියි සොඳුරු සිත මේ අලුත් මුහුණ බලලා යන්න...බොහොම ස්තූතියි සොඳුරු සිත මේ අලුත් මුහුණ බලලා යන්න අවාට... තාත්තලා ගැන ලියවෙන ගීත ඇත්තටම අඩුයි.සිතට දැනෙන දේhttps://www.blogger.com/profile/13903082687795916649noreply@blogger.comtag:blogger.com,1999:blog-1129194525107197214.post-45234041593012480022010-05-11T11:44:40.804+05:302010-05-11T11:44:40.804+05:30දුක් වෙන්න එපා අයියේ....මෙහෙම තමයි ජීවිතේ...
ඔයා ද...දුක් වෙන්න එපා අයියේ....මෙහෙම තමයි ජීවිතේ...
ඔයා දිගටම ලියන්නකෝ...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-1129194525107197214.post-33882096034560641122010-05-11T08:25:17.590+05:302010-05-11T08:25:17.590+05:30මේ ගීතය මගෙත් සිත් ගත් ගීයක්.. තාත්තල ගැන ගිත අඩුය...මේ ගීතය මගෙත් සිත් ගත් ගීයක්.. තාත්තල ගැන ගිත අඩුයි නේ...

"මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දකින තුරු මගේම තාත්තා වෙන්න කියලා මම හැමදාම සිතින් ප්රාර්ථනා කරනවා"

මාත් ෴
මම
සොඳුරු සිතAnonymousnoreply@blogger.com